කිරි ගොවීන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා නව වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව තාක්ෂණික දැනුම සහ මූල්‍ය පහසුකම් සැලසීම පිළිබදව වැඩි අවදානයක් යොමු වී ඇති බවයි වාර්තා වන්නේ.
මෙහිදී විදේශීය රටවලින් ගෙන්වන ලද කිරි දෙනුන්ගේ ඵලදායීතාව අඩුවීම පිළිබදව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ද අවදානය යොමු වී තිබෙනවා.
