රජයට පාඩු සිදුවන අයුරින් ඇමරිකන් ඩොලර් බිලියන 7.9ක් වැය කර කිරි ගවයින් 15000ක් ආනයනය කිරීම සම්බන්ධයෙන් බලධාරීන් වගකිව යුතු බවට විගණකාධිපති වාර්තාවක දැක්වෙන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය ප්රමුඛ… Read More
Related Articles
දියේ ගිලී දෙදෙනෙකු මරුට
Posted on Author admin
බඩල්කුඹුර – කරවිල ප්‍රදේශයේදී කුඹුක්කන් ඔයේ ගිලී 21 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ ඊයේ (22) පස්වරුවේ මෙම තරුණයා දියේ ගිලී ඇති අතර, අද (23) උදෑසන ඔහුගේ… Read More
හෝමාගම හල්ගහදෙණියේ රිය අනතුරකින් තරුණයෙක් මරුට
Posted on Author admin
හෝමාගම මොරගහහේන මාර්ගයේ පිටිපන හල්ගහදෙනිය ප්‍රදේශයේදී සිදුවූ යතුරුපැදියක් වෑන් රථයක ගැටී සිදුවූ අනතුරකින් තරුණයෙක් මියගොස් තවත් තවත් අයෙකු බරපතල තුවාල ලබා තිබෙනවා. අනතුරින් බරපතළ තුවාල… Read More
කොටුව – පිටකොටුව බස්රථ හෙට විශේෂ පරීක්ෂාවකට
Posted on Author admin
කොටුව සහ පිටකොටුව ප්‍රදේශයේ ධාවනය වන ශ්‍රීලංගම සහ පෞද්ගලික බස් රථ විශේෂ පරීක්ෂාවකට ලක් කිරීමට පොලිසිය තීරණය කර තිබෙනවා. ඒ අනුව බැස්ටියන් මාවත, ගුණසිංහපුර සහ මධ්‍යම බස්නැවතුම්පළ මෙලෙස පරීක්ෂාවට… Read More