Gossips

කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් හත්දෙනා රිමාන්ඩ්

කිරිවෙහෙර රජමහාවිහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් හත්දෙනා ලබන මස 4 වනදා දක්වා අද රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ, ඔවුන් තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිපත් කිරීමෙන් අනතුරුවයි.
සැකකරුවන් පස්දෙනෙකු මීට පෙර අත්අඩංගුවට ගත් අතර, සැකකාරියක සහ තවත් සැකකරුවෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබුණා.