Gossips

කිරිවෙහෙර නාහිමියන්ට වෙඩි තැබීම ගැන පොලිස්පති කතා කරයි

කතරගම කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ට එල්ල වූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් මත්තේගොඩ ප්‍රදේශයේ අද පෙරවරුවේ පැවැති උත්සවයකදී පොලිස්පති පුජිත් ජයසුන්දර අදහස් පළ කළා.