කතරගම – කිරිවෙහෙර විහාරාධිපති හිමිට වෙඩි තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගැනුණු ප්‍රධාන සැකකරු අසේල බණ්ඩාර ඇතුළු තිදෙනෙකු ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
ඒ ඊයේ (17) ඔවුන් තිස්සමහාරාම අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
Related Articles
ජනබලය ලෙඩ කළ කිරිපැකට් ගැන මන්ත්‍රී මුජිබර්ට චෝදනා
Posted on Author admin
ජනබලය කොළඹට විරෝධතා ව්‍යාපාරයට සහභාගි වූ පිරිසකට ආසාත්මිකතාවක් ඇති කළ කිරිපැකට් ලබාදීම පිටුපස සිටින්නේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමන් බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ… Read More
යුද හමුදා බ්‍රිගේඩියර්වරුන් 5 දෙනෙකුට මේජර් ජෙනරාල් තනතුරු
Posted on Author admin
ශ්‍රී ලංකා යුද හමුදාවේ බ්‍රිගේඩියර්වරුන් 5 දෙනෙකු, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මේජර් ජෙනරාල් තනතුරුවලට උසස් කර තිබෙනවා. එමෙන්ම කපිතාන්වරුන් 34 දෙනෙකු ද මේජර් තනතුරට උසස් කර ඇති බවයි… Read More
රටවල් 26ක රුසියානු රාජ තාන්ත්‍රිකයන් පිටුවහල් කෙරේ
Posted on Author admin
පසුගිය දින දෙක තුළ පමණක් නේටෝ සංවිධානයට අයත් රටවල් 26ක සිටින රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයන් පිටුවහල් කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ, බ්‍රිතාන්‍යයට සහය පළ කිරීමක් ලෙසයි. රුසියානු හිටපු ඔත්තු සේවා… Read More