Gossips කිරිවෙහෙර නාහිමිට වෙඩි තැබූ සිද්ධියේ ප්රධාන සැකකරු ඇතුළු තිදෙනෙක් රිමාන්ඩ් Posted on June 18, 2018 Author admin Comments Off on කිරිවෙහෙර නාහිමිට වෙඩි තැබූ සිද්ධියේ ප්රධාන සැකකරු ඇතුළු තිදෙනෙක් රිමාන්ඩ් කතරගම – කිරිවෙහෙර විහාරාධිපති හිමිට වෙඩි තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගැනුණු ප්රධාන සැකකරු අසේල බණ්ඩාර ඇතුළු තිදෙනෙකු ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.ඒ ඊයේ (17) ඔවුන් තිස්සමහාරාම අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.