Gossips

කිම් – ට්‍රම්ප්ට ඇරයුම් කරයි

නිළ සංචාරයක් සඳහා පැමිණෙන ලෙස උතුරු කොරියානු නායක කිම් ජොං අන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ආරාධනා කර තිබෙනවා.
ඒ, දෙරට රාජ්‍ය නායකයන් අතර සිංගප්පූරුයේදී පැවැති නිළ සාකච්ඡා සාර්ථකව අවසන් වීමෙන් අනතුරුවයි.
මේ අතර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද උතුරු කොරියානු නායකයාට ධවල මන්දිරයට පැමිනෙන ලෙස ඊයේ (12) ආරාධනා කළා.