උතුරු කොරියානු නායක කිම් ජොං අන්ගේ සොහොයුරු කිම් ජොන් නම් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ ඉන්දුනීසියානු ජාතික කාන්තාව නිදහස් කර තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ සටී අයිසා නැමති මෙම කාන්තාව මෙලෙස නිදහස් කිරිමට එරට අධිකරණය තීරණය ඇති බවයි.
මලයාසියාවේ ක්වාලාලම්පූර් ගුවන් තොටුපලේදී වී එක්ස් නැමති විෂ වායු ප්‍රහාරයට ලක්ව කිම් ජොං නම් මියගියේ 2017 වසරේදීයි.
