සුරාබදු සංශෝධන පනත් කෙටුම්පත, මුදල් පනත යටතේ වන නියෝගයක් සහ සුරාබදු ආඥා පනත යටතේ වන නිවේදනයක් ඊයේ (08) පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.
සුරාබදු ආඥා පනත යටතේ නියමයන්ට අනුව කිතුල් ගස හැර අනෙකුත් ගස්වලින් රා මැදීමට මෙහිදී බලපත්‍රයක් නිකුත් කෙරෙනු ඇති.
Related Articles
පළාත් පාලන ආයතන 10ක ජය පොහොට්ටුවට – 5ක් දෙමළ සන්ධානයට
Posted on Author admin
පලාත් පාලන ආයතන 340ක් සඳහා ඊයේ පැවැති ඡන්ද විමසීමේදී පළාත් පාලන ආයතන 18ක මේ වන විට ප්‍රතිඵල නිකුත් වී තිබෙනවා. ඒ අනුව පළාත් පාලන ආයතන 9 ක ජය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිව ඇති අතර පළාත් පාලන ආයතන… Read More
ජනපති 6 වන ලෝක වනාන්තර සැසිය අමතයි
Posted on Author admin
තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා ප්රමුඛ පියවරක් වශයෙන් වන ඝනත්වය ඉහළ නංවා ගැනීමට ශ්‍රී ලංකා රජය කැප වී සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 6 වන ලෝක වනාන්තර සතිය සැමරුම් සමුළුවට එක්වෙමින්… Read More
යාල වනෝද්‍යාන පිවිසුමේ සූරාකෑම
Posted on Author admin
වන සතුන් නැරඹීම සඳහා යාල ජාතික වනෝද්‍යානයට දෛනිකව දෙස් විදෙස් සංචාරකයින් සිය ගණනක් පැමිණෙනවා. එලෙස පැමිණෙන සංචාරකයින්ට වනෝද්‍යාන පිවිසුමේ ඇති අවන්හලේ ආහාර ඇතුළු සියලු භාණ්ඩ අධික මිල ගණන්වලට… Read More