Gossips කිතුල් ගස් හැර අනෙකුත් ගස්වලින් රා මැදීමට බලපත්‍ර Posted on March 9, 2018 Author admin Comments Off on කිතුල් ගස් හැර අනෙකුත් ගස්වලින් රා මැදීමට බලපත්‍ර සුරාබදු සංශෝධන පනත් කෙටුම්පත, මුදල් පනත යටතේ වන නියෝගයක් සහ සුරාබදු ආඥා පනත යටතේ වන නිවේදනයක් ඊයේ (08) පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. සුරාබදු ආඥා පනත යටතේ නියමයන්ට අනුව කිතුල් ගස හැර අනෙකුත් ගස්වලින් රා මැදීමට මෙහිදී බලපත්‍රයක් නිකුත් කෙරෙනු ඇති.