Gossips කිතුල් කර්මාන්තය නැංවීමේ වැඩසටහනක් Posted on July 9, 2018 Author admin Comments Off on කිතුල් කර්මාන්තය නැංවීමේ වැඩසටහනක් ගාල්ල දිස්ත්‍රික්කයේ කිතුල් කර්මාන්තය නගා සිටුවීමේ වැඩසටහනක් ආරම්භ කර ඇති බව ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය පවසනවා. මේ යටතේ කිතුල් වගාව ව්‍යාප්ත කිරීම සඳහා උසින් අඩු වැඩි දියුණු කළ නව කිතුල් ප්‍රභේද හඳුන්වා දෙන බවයි එම මණ්ඩලය සඳහන් කළේ.