ගාල්ල දිස්ත්‍රික්කයේ කිතුල් කර්මාන්තය නගා සිටුවීමේ වැඩසටහනක් ආරම්භ කර ඇති බව ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය පවසනවා.
මේ යටතේ කිතුල් වගාව ව්‍යාප්ත කිරීම සඳහා උසින් අඩු වැඩි දියුණු කළ නව කිතුල් ප්‍රභේද හඳුන්වා දෙන බවයි එම මණ්ඩලය සඳහන් කළේ.
Related Articles
බෙදුම්වාදී ව්‍යවස්ථාවක් ගෙන ඒමට කටයුතු නොකරන බව ජ.වි.පෙ. කියයි
Posted on Author admin
කිසිදු අයුරකින් බෙදුම්වාදී ව්‍යවස්ථාවක් ගෙන ඒමට කටයුතු නොකරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව කියා සිටියේ රට රකින, රට හදන ජනතාවාදී පාලනයක්… Read More
ඉරණමඩු ජලය, යාපනයට ගෙන යන්න යෝජනා
Posted on Author admin
ඉරණමඩු ජලාශයේ අපතේ යන ජලය යාපනයට රැගෙන යාමට ව්‍යාපෘති යෝජනාවක් සකස් කරන ලෙස උතුර පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්යක්ෂ ඉංජිනේරු එන්. සුදාකරන් වෙත… Read More
ඇමති පාලිත රංගේට දසතින් විරෝධය
Posted on Author admin
රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර අධික බීමතින් සිට සිදුකළ රිය අනතුරෙන් පසු, රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශ සහ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් පාර්ශව රැසකින් විරෝධය එල්ල වනවා…. Read More