කෑගල්ල සමුපකාර සංවර්ධන කොමසාරිස් ඩබ්ලිව් කරුණාතිලකට ඇසිඩ් ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.
ඔහුගේ කාර්යාලයේදී මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ලවී ඇති බවයි පොලිසිය කියාසිටියේ.
අද පස්වරුවේ එල්ලවූ ඇසිඩ් ප්‍රහාරයෙන් තුවාල ලැබූ කොමසාරිස්වරයා ප්‍රතිකාර සඳහා කෑගල්ල රෝහලට ඇතුලත් කර තිබෙනවා.
