කැළි කසළ අර්බුදයෙන් වැඩිම පීඩාවට පත්ව ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයයි.
එම දිස්ත්‍රික්කය නව තාක්ෂණය අතින්ද ඉදිරියෙන්ම සිටිනවා.
නමුත් තාක්ෂණයෙන් බොහෝ දුර සිටින ඇඹිලිපිටියේ තරුණයෙක් කැළි කසළ අර්බුදයට සාර්ථක විසදුමක් ලබා දෙන්නේ නව ජංගම යෙදවුමක් නිර්මාණය කරමින්.
Related Articles
රත්ගම විරෝධයෙන් පැය 6 ක් ගාලූපාර සහ දුම්රිය මග අවහිරයි – පිලිස්සූ දුරකථන සහ ඇදුම් කිහිපයකුත් සොයා ගැනේ
Posted on Author admin
රත්ගමදී ව්‍යාපාරිකයන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කර පිලිස්සීමේ සිද්ධියට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් සිදුකළ විරෝධතාවය හේතුවෙන් පැය 6 ක කාලයක් ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගය සහ මුහුදුබඩ… Read More
5 ශිෂ්‍යත්වයේ ඇගයීම් කටයුතු 15 වනදා ඇරඹේ
Posted on Author admin
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ඇගයීම් කටයුතු පාසල් 39 කදී ලබන 15 වැනිදා සිට 21 වැනිදා දක්වා ඇගයීම් මණ්ඩල 428 ක් යටතේ සිදුකිරීමට නියමිතයි. ඒ සඳහා ගුරුවරුන් 6,848 දෙනෙකු සහභාගී වන බවයි විභාග දෙපාර්තමේන්තුව… Read More
අල්ලස් කොමිසමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
Posted on Author admin
අභියාචනාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩී . නවාස්ට සහ හිටපු අගවිනිසුරු මොහාන් පීරිස්ට එරෙහිව ගොනු කර තිබූ නඩුව විභාග කිරීම වැළැක්වූ අතුරු තහනම් නියෝගය යළි සලකා බලන ලෙස ඉල්ලා අල්ලස් කොමිසම අද (14) ශ්‍රේෂ්ඨාධිකරණය… Read More