වනාන්තර ගිනි තැබීම් වලින් වළකින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
එහි සහකාර අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මෙම ඉල්ලීම සිදුකළේ පසුගිය කාලසීමාව පුරා වාර්තා වූ වනාන්තර ගිනි තැබීමේ සිද්ධි පිළිබදව අවධානය යොමු කරමින්.
Related Articles
උතුරේ ජල ගැල්මෙන් 45,000 කට පීඩා – ගුවන් හමුදා යානා 2 කින් නිරීක්ෂණ
Posted on Author admin
උතුර පළාතට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයෙන් පීඩාවට පත් පුද්ගලයින්ට කඩිනමින් සහන සළසන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අදාළ අංශවලට උපදෙස් ලබාදී තිබෙනවා. ගං වතුර තර්ජනය පහව යන තෙක් එම ප්‍රදේශවල… Read More
වී සදහා සහතික මිලක් ඉල්ලා ප්‍රදේශ රැසක විරෝධතා
Posted on Author admin
මෙවර අයවැයෙන් ගොවියාට සහනයක් ලබා දී නොමැති බව පවසමින් සහ වී සදහා සහතික මිලක් ලබා දෙන ලෙස ඉල්ලමින් අදත් ප්‍රදේශ රැසක ගොවි සංවිධාන නියෝජිතයන් විරෝධතාවල නිරතවුණා. මේ අතර අප්‍රේල් පළමුවනදා සිට… Read More
ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනය ගැන යුනෙස්කෝ සංවිධානය සමඟ සාකච්ඡාව අද
Posted on Author admin
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය පිළිබඳව උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව යුනෙස්කෝ සංවිධානයේ මෙරට නියෝජිතයින් සමඟ අද (24) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි. ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆාගේ… Read More