Gossips කැළෑ ගිනි තැබීම් නවතන්නැයි ඉල්ලීමක් Posted on July 21, 2018 Author admin Comments Off on කැළෑ ගිනි තැබීම් නවතන්නැයි ඉල්ලීමක් වනාන්තර ගිනි තැබීම් වලින් වළකින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. එහි සහකාර අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මෙම ඉල්ලීම සිදුකළේ පසුගිය කාලසීමාව පුරා වාර්තා වූ වනාන්තර ගිනි තැබීමේ සිද්ධි පිළිබදව අවධානය යොමු කරමින්.