සරසවි සිසුන්ගේ විරෝධතාවයක් හේතුවෙන් ගාලූමුවදොරට පිවිසෙන මාර්ගය කොළඹ – ලෝටස් වටරවුමෙන් මේ වනවිට වසා දමා තිබෙනවා.
සුබසාධන ගැටලූ ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් කැළණිය විශ්වවිද්‍යාලයේ සිසුන් අද දහවල් කොළඹ කොටුව දුම්රියපොල ඉදිරිපිටින් මෙම විරෝධතා පාගමන ආරම්භ කරනු ලැබුවා.
