හංවැල්ල – ඇඹුල්ගම හන්දිය ප්‍රදේශයෙන්, කැළණි ගඟේ පාවෙමින් තිබූ නාඳුනන පිරිමි මළ සිරුරක් අද (23) පස්වරුවේ ගොඩගෙන තිබෙනවා.
පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුවයි මෙම මළ සිරුර සොයාගෙන ඇත්තේ.
නාවික හමුදාවේ සහ ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව ගඟ මැද පාවෙමින් තිබූ මළ සිරුර ගොඩගත් බවයි හංවැල්ල පොලීසිය කියා සිටියේ.
Related Articles
ගුවන් සෙබළෙකුට මරු කැඳවමින් සිදුවූ ඩිෆෙන්ඩර් රථ අනතුර (ඡායාරූප)
Posted on Author admin
පුත්තලම – අනුරාධපුර මාර්ගයේ 18 කණුව ප්‍රදේශයේදී ගුවන් හමුදාවට අයත් ඩිෆෙන්ඩර් රථයක් පෙරළී ගුවන් සෙබලෙකු ජීවිතක්ෂයට පත්වී තවත් 5 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන්… Read More
සම්භාහන මධ්‍යස්ථානයකදී මුදල් සොරාගත් කාන්තාවන් 02ක් පොලිස් දැලේ
Posted on Author admin
සීදූව, කටුනායක, 18 කණුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සම්භාහන මධ්‍යස්ථානයකට පැමිණෙන පුද්ගලයින්ගේ මුදල් සොරකම් කළ කාන්තාවන් දෙදෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සීදුව පොලිසිය විසින්… Read More
සාක්ෂි පවතින බව ප්‍රංශ ජනපති කියයි
Posted on Author admin
සිරියාවේ – ඩූමා නගරයට රසායන ප්‍රහාර එල්ල කළේ එරට ආණ්ඩුවම බව තහවුරු කිරීමට සාක්ෂි පවතින බව ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රෝන් පවසනවා. ඊට අදාළව තමන් ඉදිරියේදී තීරණයක් ගන්නා බව ද ඔහු කියා සිටි… Read More