Gossips

කැළණි ගඟේ නාඳුනන මළ සිරුරක්

වත්තල – හේකිත්ත ප්‍රදේශයේදී කැළණි ගඟේ පාවෙමින් තිබූ නාඳුනන පුද්ගල මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුව ඊයේ මෙම මළ සිරුර සොයා ගත් බවයි.
අවුරුදු 40ත්, 50ත් අතර වයසේ පසුවන මෙම පුද්ගලයාගේ අනන්‍යතාව තහවුරු වී නැහැ.