Gossips

කැළණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

කැළණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවන බව දුම්රිය පාලක මැදිරිය පවසනවා.
තාක්ෂණික දෝශයක් මීට හේතුවයි.