Gossips

කැළණිවැලි දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු යථා තත්ත්වයට

රේල් පිල්ලක් කැඞී යාම හේතුවෙන් බාධා පැමිණිනු කැළණිවැලි මාර්ගයේ දුම්රිය ගමනාගමනය මේ වනවිට යථා තත්ත්වයට පත් කර තිබෙනවා.
දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ මහරගම සහ පන්නිපිටිය අතර, ප්‍රදේශයේදී රේල් පිල්ලක් බිඳීමකට ලක්ව තිබූ අතර, එය මේ වනවිට යළි සකස් කර ඇති බවයි.