රේල් පිල්ලක් කැඞී යාම හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.
දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ මහරගම සහ පන්නිපිටිය අතර, ප්‍රදේශයේදී එලෙස රේල් පිල්ලක බිඳීමක් වාර්තා වූ බවයි.
Related Articles
ජීවිත 13ක් එකතැන බිළිගත් දේවස්ථානයේ බිත්තිය
Posted on Author admin
දකුණු අප්‍රිකාවේ දේවස්ථානයක බිත්තියක් කඩාවැටීමෙන් පුද්ගලයන් 13 දෙනෙකු මියගොස් තවත් 29 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. වා-සුලූ නතාල් ප්‍රදේශයේ පෙන්තකොස්ත දේවස්ථානයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි විදෙස්… Read More
සම්මුතිවාදී ආණ්ඩුවේ වෙනසක් නැහැ – ඇමති දුමින්ද
Posted on Author admin
සම්මුතිවාදී ආණ්ඩුවේ වෙනසක් සිදු නොවන බව අද පැවති කැබිනට් රැස්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන්ද ප්‍රකාශ කළා. පසුගිය කැබිනට් රැස්වීම වර්ජනය කළ… Read More
චාල්ස් කුමරු පොදු රාජ්‍ය මණ්ඩලයේ මීළඟ නායකයා බව නිවේදනය කෙරේ
Posted on Author admin
දෙවන එලිසබෙත් මහරැජිනගෙන් පසු පොදු රාජ්‍ය මණ්ඩලයේ මීළඟ ප්‍රධානියා චාල්ස් කුමරු විය යුතු බවට පොදු රාජ්‍ය මණ්ඩලයේ රාජ්‍ය නායකයන් එකඟත්වයකට පැමිණි බව ඊයේ ප්‍රකාශ කෙරුණා. රටවල් 53 කින් සමන්විත… Read More