Gossips

කැළණිවැලි දුම්රිය මාර්ගය සඳුදා දක්වා වැසේ

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුතු කිහිපයක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගය හෙට (16) රාත්‍රි 8 සිට 19 වනදා අලුයම 4 දක්වා තාවකාලිකව වසා තැබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.