කැළණිවැලි අදත් වැසෙයි කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතු අද (18) දින තුළදීද සම්පූර්ණයෙන් අත්හිටුවා ඇතැයි අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී විජය සමරසිංහ මහතා පැවසීය. ඒ අනුව (16) රාත්‍රී 8.00 සිට 19දා පෙරවරු 4.00දක්වා මෙම මාර්ගය වසා තැබෙනු ඇත.දුම්රිය මාර්ගයේ යටිතල පහසුකම් ඇතුළු අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු සිදු නොකරන බවත්, ඒ සම්බන්ධයෙන් මහජනතාවට සිදුවන අපහසුතාවය පිළිබඳ ව දුම්රිය දෙපාර්තමේන්තුව සිය කණගාටුව ද ප්‍රකාශ කරන සිටින බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
Related Articles
ගුණමකු ගමරාල පරයාගේ ව්‍යවස්ථා විරෝධී තීරණ නිසා ජාත්‍යන්තරය කලබලෙන්
සාමසාධක හමුදා ලංකාවට පැමිණියොත් වගකිවයුත්තේ ගමරාල පරයා බව නීතිවේදීහු පෙන්වා දේ. ශ්‍රී ලංකාව තුල වර්තමානයේ ඇතිවී තිබෙන තත්වය පිළිබද අග්‍රාමාත්‍යවරයා විසින් ජාත්‍යන්තර නායකයන් දැනුවත් කර ඇත. විශේෂයෙන් ලංකාවේ සිටින විදෙස් තානාපතිවරුන් කැඳවූ අග්‍රාමාත්‍යවරයා විසින් වර්තමාන තත්වය පැහැදලි කිරීමත් සමග එම තානාපතිවරුන් පොරොන්දු වී ඇත්තේ ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සහ සාමය රැකීම සඳහා තමන් හැකි උපරිමයෙන් උදව් […]
“අගමැති පොලිසිය තාවකාලිකව බාරගත්තාම මෙහෙම නම් ස්ථිරව දුන්නොත් කොහොමට හිටියිද?”
“අගමැතිතුමාට පොලීසිය තාවකාලිකව බාර දීලා ගොවීන්ට මෙහෙම පහර දුන්නානම්, නීතිය හා සාමය ස්ථිරව බාර දුන්නොත් කොහොම ගහයිද” යැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ අද (01) තඹුත්තේගම නගරයේ උද්ගෝශණයේ යෙදීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණු ගොවීන්ගේ සුව දුක් විමසීමට පැමිණි අවස්ථාවේ දී ය. එහි දී […]
The post “අගමැති පොලිසිය තාවකාලිකව බාරගත්තාම මෙහෙම නම් ස්ථිරව දුන්නොත් කොහොමට හිටියිද?” appeared first on Lankatruth.
Related posts:නාමයෝජනා දුන්නොත් බලාගනිමු – මහින්ද ජයසිංහ
රාජපක්ෂලාගේ ගමෙත් මෙහෙම නම්…
මානුෂීය ආධාර දුන්නොත් බලාගමු : ඇමරිකාව
ඇයි සර් අපිට මෙහෙම කරන්නේ
මහින්දට දුන්නොත් මාත් එනවා…
මහින්දට දුන්නොත් මාත් එනවා
අපිට බලය දුන්නොත් අවුරුදු දෙකෙන් රට හදනවා
මෙහෙම සංචාරකයෝ 16ලක්ෂයක් ආවත් ඇත්ද?
ඇලෝසියස්, පලිසේන රක්ෂිත බන්ධනාගාරයට
බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පර්පචුවල් ට්‍රෙෂරීස් හිමිකරු අර්ජුන ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන මහත්වරුන් අද (05) තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය නියෝග කර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුව විසින් ඔවුන් දෙදෙනාව ඊයේ (04) අත්අඩංගුවට ගනු ලැබීය. ඉන් පසු අපරාධ පරීක්සණ දෙපාර්තමේන්තුවේ මූලස්ථානයට රැගෙන ගොස් […]
The post ඇලෝසියස්, පලිසේන රක්ෂිත බන්ධනාගාරයට appeared first on Lankatruth.
Related posts:අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන අත්අඩංගුවට
ඇලෝසියස් COPE කමිටුවට බොරු කියලා – කසුන් පලිසේන කියයි
දයා මාස්ටර් රක්ෂිත බන්ධනාගාරයට
චීලි රක්ෂිත බන්ධනාගාරයට
කරුණා රක්ෂිත බන්ධනාගාරයට
ශෂී වෙල්ගම රක්ෂිත බන්ධනාගාරයට
ශෂී වෙල්ගම යලි රක්ෂිත බන්ධනාගාරයට
ශෂී වෙල්ගම යළි රක්ෂිත බන්ධනාගාරයට