Gossips කැළණිය සරසවියේ සිසුවෙකු විදුලි සැර වැදී මරුට Posted on June 18, 2018 Author admin Comments Off on කැළණිය සරසවියේ සිසුවෙකු විදුලි සැර වැදී මරුට කැළණිය සරසවියේ සිසුවෙකු විදුලි සැර වැදීමෙන් මියගොස් තිබෙනවා.විශ්වවිද්‍යාල පරිශ්‍රයේ යකඩ බටයක් ආධාරයෙන් පළතුරු කැඩීමට ගිය අවස්ථාවේදීයි ඔහුට විදුලිසැර වැදී ඇත්තේ.මෙලෙස මියගොස් ඇත්තේ තුන්වන වසරේ ඉගෙනුම ලැබූ 23 හැවිරිදි සිසුවෙකුයි.