Gossips කැළණිය විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය කල් යයි Posted on March 28, 2018 Author admin Comments Off on කැළණිය විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය කල් යයි විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලය දියත් කර ඇති වැඩවර්ජනය හේතුවෙන් කැළණිය විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා. හෙට (29) දිනයේදී එය පැවැත්වීමට මීට පෙර සැළසුම් කර තිබූ බව එම විශ්වවිද්‍යාලයේ මාධ්‍ය ඒකකය සඳහන් කළා.