Gossips

කැළණියේ දෙමහල් නිවසක ගින්නක්

කැළණිය – වනවාසල ප්‍රදේශයේ දෙමහල් නිවසක ඊයේ රාත්‍රියේ හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ කොළඹ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරින්ගේ සහය ඇතිව ගින්න මැඩපැවැත්වූ බවයි.
ගින්නෙන් නිවසට දැඩි අලාභහානි සිදුව ඇති අතර, විදුලි කාන්දුවක් මීට හේතුවී ඇති බව අනාවරණ වී තිබෙනවා.