Gossips කැළණිතිස්ස බලාගාරයේ හදිසි බිදවැටීමක් Posted on January 31, 2019 Author admin Comments Off on කැළණිතිස්ස බලාගාරයේ හදිසි බිදවැටීමක් කැළණිතිස්ස බලාගාරයේ හදිසි බිදවැටීමක් සිදුව තිබෙනවා.මේ හේතුවෙන් කොළඹ නගරයේ බියගම,කොස්ගම,අතුරුගිරිය, ප්‍රදේශවල විදුලිය බිඳ වැටී ඇති බවයි වාර්තාවන්නේ.මේ අතර ඇඹිලිපිටිය ප්‍රදේශයේ විටින් විට විදුලිය බිඳ වැටිය හැකි බවද සඳහන් වනවා.