කියුබාවේ දශක 6 ක කැස්ත්‍රෝ පාලනය අවසන් වුවත්, රටේ ප්‍රතිපත්ති වෙනස් නොවන බව එරට නව ජනාධිපතිවරයා ලෙස පත් වූ මිගයිල් ඩියෙස් කැනල් ප්‍රකාශ කර තිබෙනවා.
රාහුල් කැස්ත්‍රෝ ජනාධිපති ධුරයෙන් විශ්‍රාම යාමෙන් පසුවයි එම තනතුර ඔහුට හිමිවුණේ.
ඊට කියුබානු පාර්ලිමේන්තුවේ අනුමැතිය ද හිමිවුණා.
Related Articles
දේශීය කෘෂිකර්මාන්තයට මුලිකත්වය ලබාදෙන බව ජනපති කියයි
Posted on Author admin
ආහාර වර්ග ආනයනයේදී සිදුවන ජාවාරම් නැවැත්වීම සඳහා දේශීය කෘෂිකර්මාන්තයට මුලිකත්වය ලබාදිය යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ පුරන්කුඹුරු අස්වැද්දීමේ… Read More
දුම්රිය ගාස්තු සංශෝධනය එලි දකී
Posted on Author admin
ලබන මස 01 වනදා සිට සිදුවන දුම්රිය ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය මේ වනවිට නිකුත් කර ඇති බව එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. පසුගිය අයවැය මගින් සියයට 15 කින් දුම්රිය ගාස්තු සංශෝධනය කිරීමට අනුමැතිය… Read More
සම්බන්ධන්ට ඇමතිකමක් ගන්නැයි මනෝගෙන් ඇරයුමක්
Posted on Author admin
ආර්. සම්බන්ධන් ආණ්ඩුවේ ඇමති ධුරයක් ලබාගෙන විපක්ෂ නායක ධුරය පාර්ලිමේන්තුවේ බහුතරය සිටින පක්ෂයට ලබාදිය යුතු බව අමාත්‍ය මනෝ ගනේෂන් පවසනවා. කොළඹ අද පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් යොමුකළ… Read More