කියුබාවේ දශක 6 ක කැස්ත්‍රෝ පාලනය අවසන් වුවත්, රටේ ප්‍රතිපත්ති වෙනස් නොවන බව එරට නව ජනාධිපතිවරයා ලෙස පත් වූ මිගයිල් ඩියෙස් කැනල් ප්‍රකාශ කර තිබෙනවා.
රාහුල් කැස්ත්‍රෝ ජනාධිපති ධුරයෙන් විශ්‍රාම යාමෙන් පසුවයි එම තනතුර ඔහුට හිමිවුණේ.
ඊට කියුබානු පාර්ලිමේන්තුවේ අනුමැතිය ද හිමිවුණා.
