Gossips කැලි කසළ ගැටලුව විසදීමට හරස් වන දුෂ්ඨ දේශපාලනඥයින් Posted on April 7, 2019 Author admin Comments Off on කැලි කසළ ගැටලුව විසදීමට හරස් වන දුෂ්ඨ දේශපාලනඥයින් ආණ්ඩුවේ සිටින ඇතැම් දුෂ්ඨ දේශපාලනඥයින් තවමත් කැලි කසළ ගැටලුව විද්‍යාත්මකව විසඳීමට බාධාවක් වී ඇතැයි අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා.මහනුවර ප්‍රදේශයේ පැවති උත්සවයකදී ඔහු මේ බව සදහන් කළා.rnrnrnrnrnrn