කැලිෆෝනියාවේ ලැව් ගිනි හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 80 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මේ අතර, උතුරුදිග කැලිෆෝනියා ප්‍රදේශයට වර්ෂාව පතිත වීම හේතුවෙන් සහනාධාර සැපයීමේ කටයුතුවලට බාධා එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ.
මුදා ගැනීමේ මෙහෙයුම සදහා ගිනි නිවීමේ හමුදාව මෙන්ම එරට ආරක්ෂක අංශ ද මැදිහත් වී සිටින අතර, ගින්නෙන් නිවාස දස දහසකට වැඩි සංඛ්‍යාවකට හානි සිදුවී තිබෙනවා.