කැලණිවැලි මාර්ගයේ ගමන් කළ දුම්රියක් කොට්ටාව,මාලපල්ල දුම්රිය ස්ථානය ආසන්නයේ දී පීලි පැනීමකට ලක්ව තිබෙනවා.
මෙම දුම්රිය කොළඹ කොටුව සිට අවිස්සාවේල්ල දක්වා ධාවනය වූවක්.
කැලණිවැලි මාර්ගයේ ධාවනය වන සියලුම දුම්රිය මේ වන විට නුගේගොඩ දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය වන බවයි වාර්තා වන්නේ.
