අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සම්බන්ධයෙන් පෑලියගොඩ පොලිසියට කළ පැමිණිලි දෙකක් පිළිබඳ මේ දක්වා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවට කැලණිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක තිලක් වරාගොඩ චෝදනා කරනවා.
ඒ, සරත් ෆොන්සේකා පසුගියදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වරාගොඩ සම්බන්ධයෙන් කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින්.
