ඩුබායි හිදී ජනප්‍රිය ගායක අමල් පෙරේරා අත්අඩංගුවට පත්වීමත් සමඟ ඔහුගේ මිතුරෙකු වන කැරොකේ වසන්ත සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ කථාබහට ලක්වුණා.
මෙවර ‘‘ හාඩ් ටෝක් ’’ විශේෂාංගය තුළින් ඍජුවම ප්‍රශ්න කෙරෙන්නේ කැරොකේ වසන්ත නමින් ප්‍රසිද්ධ, ව්‍යාපාරික වසන්ත පෙරේරාගෙන්.
එම සම්පුර්ණ වැඩ සටහන පහතින්.
