Gossips

කැරම් ලෝක කුසලානය ශ්‍රී ලංකාවට

05 වන කැරම් ලෝක කුසලාන තරඟාවලියේ පිරිමි කණ්ඩායම් ශුරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබෙනවා.
අවසන් තරඟයේදී ඉන්දියාව පරදා ශ්‍රී ලංකාව මෙම ජයග්‍රහණය වාර්තා කළා.
එහි කාන්තා තරගාවලියේ අනුශූරතාවය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හිමිකර ගැනීමට සමත් වූ අතර එහි ශුරියන් බවට පත් වුණේ ඉන්දියාවයි.