Sports

කැරම් ලෝක කුසලානයේ පිරිමි ශූරතාව ශ්‍රී ලංකා කණ්ඩායමට

COLOMBO (News 1st) : දකුණු කොරියාවේ පැවති කැරම් ලෝක කුසලාන තරගාවලියේ පිරිමි ශූරතාව හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් විය. ඒ අවසන් තරගයේදී ඉන්දිය කණ්ඩායම වට 2 ට 1ක් ලෙස පරාජයට පත් කරමිනි. චමිල් කුරේ නායකත්වය ලබා දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට නිෂාන්ත ප්‍රනාන්දු, මොහොමඩ් ශෂීඩ් සහ උදේෂ් ශෂික මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළහ. මේ අතර […]

The post කැරම් ලෝක කුසලානයේ පිරිමි ශූරතාව ශ්‍රී ලංකා කණ්ඩායමට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.