Gossips

කැබිනෙට්ටුවට ඉහලින් උපදේශක මණ්ඩලයක් ඉල්ලයි

ආණ්ඩුවේ කටයුතු සිදුකරගෙන යාමට අමාත්‍ය මණ්ඩයට ඉහළින් පවතින උපදේශක මණ්ඩලයක් පත් කළ යුතු බව අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.
ජාඇල – වැලිගම්පිටිය ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ කෘතහස්ත දේශපාලනඥයින්ගෙන් එම උපදේශක මණ්ඩලය සමන්විත විය යුතු බවයි.