අමාත්‍ය මණ්ඩල සංශෝධන සිදුකිරීම තුළින් රටේ පවතින ගැටළුවලට විසඳුම් ලබාදිය නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
එහි ප්රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මේ බව කියා සිටියේ ඊයේ (29) කැළණිය ප්‍රදේශයේ උත්සවයක් අතරතුර මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.
Related Articles
තඹුත්තේගම ජල සම්පාදන ක්‍රමය ගැන මණ්ඩලයෙන් පැහැදිලි කිරීමක්
Posted on Author admin
ප්‍රදේශයේ පවතින අධික ජල ඉල්ලූම සහ වකුගඩු රෝග සැලකිල්ලට ගෙන රාජාංගන ජලාශයෙන් තඹුත්තේගම ජල සම්පාදන ක්‍රමය සදහා ජලය ලබා ගැනීමට තීරණය කළ බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. නිවේදනයක්… Read More
රජයට එරෙහි වන්නන්ට අත්වන ඉරණම ගැන ඒකාබද්ධයෙන් ප්‍රකාශයක්
Posted on Author admin
රජයට එරෙහිව මත දරන්නන්ට අත්වන ඉරණම පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට කැඳවීමෙන් ආණ්ඩුව පෙන්නුම් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ පවසනවා. ඒකාබද්ධ විපක්ෂය… Read More
සමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වන දිනය
Posted on Author admin
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අනිද්දා දිනයේදී නිකුත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. කෙසේ වෙතත් විභාගයට ඉදිරිපත්වූ අයදුම්කරුවන් 969 දෙනෙකුගේ ප්‍රතිඵල… Read More