Gossips

කැබිනට් සංශෝධනයට තවත් දිනයක්

කැබිනට් මණ්ඩලයේ වෙනසක් හෙට සිදුවිය හැකි බව අමාත්‍ය සරත් අමුණුගම ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමින්.