කැබිනට් මණ්ඩලය 30කට වඩා වැඩි කළහොත් එය සැලසුම්සහගතව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
බත්තරමුල්ල – නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මේ බව කියා සිටියා.
ඊට පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන ද එක්ව සිටියා.
