ලබන සතියේදී අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වනවා.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (15) පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මේ බව කියා සිටියා.
Related Articles
හිටපු ඇමති රවීගේ දියණිය අධිකරණයට
Posted on Author admin
හිටපු අමාත්‍ය රවී කරුණානායක අසත්‍ය ප්‍රකාශ ලබාදීමේ සිද්ධියට අදාළව ඔහුගේ දියණිය වන ඔනෙලා කරුණානායකට අද අධිකරණයේ පෙනී සිටීමට නියමිතයි. ඒ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න ලබාදුන් නියෝගයකට… Read More
සයිටම් ගැටලුව විසදීමට උපරිම අන්දමින් ක්‍රියා කළ බව ජනපති කියයි
Posted on Author admin
වැඩිම සාකච්ඡාවට ගණනක් පවත්වමින් තමා සයිටම් ගැටලූව විසදීමට උපරිම අන්දමින් කටයුතු කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. සයිටම් ආයතනයේ සිසුන් සහ දෙමාපියන් දැනුම්වත් කිරිම සදහා අද පෙරවරුවේ… Read More
එක්සත් ජාතික පක්ෂය අගමැති අපේක්ෂකයා වහාම හෙළි කළ යුතුයි – මනෝ
Posted on Author admin
වහාම එක්සත් ජාතික පක්ෂය විසින් තම අගමැති අපේක්ෂකයා රටට හෙළි කළ යුතු බව ජාතික සංවාද පිළිබඳ අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසනවා. මොරටුවේ පැවැති රැස්වීමකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. එහිදී වැඩිදුරටත්… Read More