Gossips කැබිනට් නොවන ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස රුවන් විජේවර්ධන දිවුරුම් දෙයි Posted on February 22, 2019 Author admin Comments Off on කැබිනට් නොවන ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස රුවන් විජේවර්ධන දිවුරුම් දෙයි රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන කැබිනට් නොවන ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස අද පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේදී දිවුරුම් දෙනු ලැබුවා. එමෙන්ම, මුදල් කැබිනට් අමාත්‍යවරයා ලෙස මංගල සමරවීර ද අද යළි දිවුරුම් දී තිබෙනවා.