Gossips කැබිනට් ඇමතිවරු එරෙහිවූයේ ඉතිහාසයේ පළමු වරටයි Posted on April 5, 2018 Author admin Comments Off on කැබිනට් ඇමතිවරු එරෙහිවූයේ ඉතිහාසයේ පළමු වරටයි ඉතිහාසයේ පළමු වතාවට කැබිනට් අමාත්‍යවරු ආණ්ඩුවට විරුද්ධව ඡන්දය භාවිත කළ බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු සංකීර්ණයේ අද (05) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.