Gossips කැබිනට් අමාත්‍ය ධුර සුදුසු අයට පමණයි – ජනපතිගෙන් ප්‍රකාශයක් Posted on April 24, 2018 Author admin Comments Off on කැබිනට් අමාත්‍ය ධුර සුදුසු අයට පමණයි – ජනපතිගෙන් ප්‍රකාශයක් එළඹෙන කැබිනට් සංශෝධනයේදී අමාත්‍ය ධුර ලබාදෙන්නේ සුදුසු පුද්ගලයින්ට පමණක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ බී.බී.සී. සංදේශය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.