වැලිමඩ නුවරඑළිය මාර්ගයේ කැප්පෙටිපොළ ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් පුද්ගලයන් 17 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
තුවාල ලැබූ පුද්ගලයන් කඩිනමින් වැලිමඩ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව බරපතළ තත්වයේ පසුවූ 10 දෙනෙකු බදුල්ල මූලික රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.
Related Articles
පාසල් පෙළපොත් මුද්‍රණය ආයතන 27 කට භාරදෙයි
Posted on Author admin
පාසල් සිසුන්ට ලබන වසර සඳහා අවශ්‍ය පෙළ පොත් මුද්‍රණය කිරීම සඳහා ආයතන 27 කට ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය කැබිනට් අනුමැතියද මේ වනවිට හිමිව ඇති අතර, ඊට රුපියල් මිලියන… Read More
විශේෂ මහාධිකරණයේ වැඩ කටයුතු අගෝස්තු මුල
Posted on Author admin
විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ පළමු නඩු විභාග කිරීමේ කටයුතු අගෝස්තු මස මුල් සතියේ ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර ඇති බව අධිකරණ අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසනවා. ඒ අනුව ඊට අදාළ අවසන් අදියරයේ කටයුතු… Read More
කච්චතිව් වන්දනාවේ ඉතිහාසය වෙනස් වෙයි
Posted on Author admin
කච්චතිව් දූපතේ ශාන්ත අන්තෝනි දෙව් මැදුරේ වාර්ෂික මංගල්‍යය මේ වන විට ආරම්භ වී තිබෙනවා. මෙහි විශේෂත්වය වන්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවට සිංහල දේව මෙහෙයක් සිදුකිරීමයි. ගාල්ල රදගුරු රේමන්ඩ් වික්‍රමසිංහ… Read More