Gossips

කැප්පෙටිපොළ අනතුරකින් 17 කට තුවාල

වැලිමඩ නුවරඑළිය මාර්ගයේ කැප්පෙටිපොළ ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් පුද්ගලයන් 17 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
තුවාල ලැබූ පුද්ගලයන් කඩිනමින් වැලිමඩ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව බරපතළ තත්වයේ පසුවූ 10 දෙනෙකු බදුල්ල මූලික රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.