සිය රට තුළ ගංජා භාවිතය නීතිගත කිරීමට කැනඩා පාර්ලිමේන්තුව ඊයේ (19) අනුමැතිය ලබා දුන්නා.
ඒ අනුව, ගංජා භාවිතය නීතිගත කළ දෙවන රට කැනඩාව බවට පත් වන අතර මීට පෙර උරුගුවේ රාජ්‍යය ද ගංජා භාවිතය නීතිගත කිරීමටයි කටයුතු කළේ.
Related Articles
වැස්ස දිගටම – මුහුද අවදානම්
Posted on Author admin
ශ්‍රී ලංකාවට ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපය තුළත් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. ඒ අනුව ඇතැම් පළාත්වලට… Read More
චිත්‍රපට බෙදා හැරීමේ බලතල යළි සංස්ථාවට
Posted on Author admin
දැනට පෞද්ගලික සමාගම් හතරක් හරහා සිදු කරන චිත්‍රපට බෙදා හැරීමේ බලතල යලි පවරා ගැනීමට ජාතික චිත්‍රපට සංස්ථාව තීරණය කර තිබෙනවා. එහි සභාපති සිතේන්ද්‍ර සේනාරත්න කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී කියා… Read More
ජාතිය ගොඩනැගීමේ බදු සංශෝධන කෙටුම්පත සංශෝධන සහිතව සම්මතයි
Posted on Author admin
ජාතිය ගොඩනැගීමේ බදු සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී ඊයේ සංශෝධන සහිතව සම්මත වුණා. සංචාරක ව්‍යාපාරය වර්ධනය කිරීමේ අරමුණින් ඊට අදාළ ක්‍රීඩා උපකරණ සහ උපාංග එම බද්දෙන් නිදහස් කිරීමට සංශෝධනයක්… Read More