Gossips කැනඩාව ගංජා භාවිතය නීතිගත කරයි Posted on June 20, 2018 Author admin Comments Off on කැනඩාව ගංජා භාවිතය නීතිගත කරයි සිය රට තුළ ගංජා භාවිතය නීතිගත කිරීමට කැනඩා පාර්ලිමේන්තුව ඊයේ (19) අනුමැතිය ලබා දුන්නා. ඒ අනුව, ගංජා භාවිතය නීතිගත කළ දෙවන රට කැනඩාව බවට පත් වන අතර මීට පෙර උරුගුවේ රාජ්‍යය ද ගංජා භාවිතය නීතිගත කිරීමටයි කටයුතු කළේ.