රට තුළ ගංජා අලෙවිය සහ බෙදා හැරීම නීතිගත කිරීමට කැනඩාව පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව, කැනඩාව ගංජා නීතිගත කළ ලොව දෙවන රට පත්වන අතර, පළමු රට වූයේ උරුගුවේ රාජ්‍යයයි.
ඊයේ මෙය ක්‍රියාත්මක කිරීමෙන් පසු වෙළඳසැල් ඉදිරිපිට පෝලිම් දක්නට ලැබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
