වවුනියාව – කෝවිල්කුලම ප්‍රදේශයේදී කැනඩාවේ පුරවැසිභාවය හිමි පුද්ගලයෙකු නිවසක ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන සිටියදී පොලීසිය සොයාගෙන තිබෙනවා.
කැනඩාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි ඔහු වවුනියාවේ නවාතැන් ගෙන ඇති අතර, ඔහුගේ බිරිඳද පසුගියදා දිවයිනට පැමිණ තිබුණා.
මියගොස් ඇති 83 හැවිරිදි පුද්ගලයා මීට පෙර වවුනියාවේ පදිංචිව සිට තිබෙනවා.
