කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ සිදු වු වෙඩි තැබීමකින් කාන්තාවක් මිය ගොස් තවත් 13 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ඊයේ රාත්‍රීයේ මෙම වෙඩි තැබීම සිදුවී ඇති අතර, වෙඩි තැබීම සිදුකළ පුද්ගලයාද සිද්ධියෙන් මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
වෙඩි තැබිමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
