කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ සිදු වු වෙඩි තැබීමකින් කාන්තාවක් මිය ගොස් තවත් 13 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ඊයේ රාත්‍රීයේ මෙම වෙඩි තැබීම සිදුවී ඇති අතර, වෙඩි තැබීම සිදුකළ පුද්ගලයාද සිද්ධියෙන් මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
වෙඩි තැබිමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
Related Articles
ජනපති පැමිණි පසු නව වැඩපිළිවෙලක් – අගමැති
Posted on Author admin
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන දිවයිනට පැමිණීමෙන් පසු නව වැඩපිළිවෙලක් යටතේ රජය ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. අද මහනුවරට පැමිණ දළඳා සමිඳුන් වැඳ පුදාගත් අග්‍රාමාත්‍යවරයා,… Read More
දෙමළ ප්රගතිශීලී සන්ධානය, අගමැති හමුවේ
Posted on Author admin
වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් දහසක් දක්වා වැඩි කිරීමට රජය කටයුතු නොකළහොත් තවදුරටත් ආණ්ඩුවේ රැදී සිටීම පිළිබදව අද පස්වරුවේ අවසන් තීරණයක් ගන්නා බව දෙමළ ප්රගතිශීලී සන්ධානය පවසනවා…. Read More
බෝ නොවන රෝග පාලනයට ලෝක බැංකු ආධාර
Posted on Author admin
බෝ නොවන රෝග පාලනය සඳහා ලෝක බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 200ක් ලැබී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. පවුලේ වෛද්‍යවරයා සංකල්පය ඉදිරිපත් කිරීම හරහා පුද්ගලයින් 5000කට එක් වෛද්‍යවරයෙකු බැගින්… Read More