Gossips

කැනඩාවේ ක්‍රියාකලාපය ගැන ට්‍රම්ප් විවේචනය කරයි

කැනඩාවේ ඇතැම් ක්‍රියාකලාපයන් සම්බන්ධයෙන් ජී හත සමුළුවේදී ඩොනල්ඩ් ට්‍රම්ප් විවේචනාත්මකව අදහස් පළ කර තිබෙනවා.
ඒ, එරට ඇතැම් ප්‍රතිපත්තිමය තීන්දු සම්බන්ධයෙන්.
කෙසේ වෙතත් පසුව වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ වෙනත් රටවල් හා සැසඳීමේදී කැනඩාවේ ආර්ථික ප්‍රතිපත්තිය ප්‍රශස්ත මට්ටමක පවතින බවයි.