කැනඩාවේ ඇතැම් ක්‍රියාකලාපයන් සම්බන්ධයෙන් ජී හත සමුළුවේදී ඩොනල්ඩ් ට්‍රම්ප් විවේචනාත්මකව අදහස් පළ කර තිබෙනවා.
ඒ, එරට ඇතැම් ප්‍රතිපත්තිමය තීන්දු සම්බන්ධයෙන්.
කෙසේ වෙතත් පසුව වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ වෙනත් රටවල් හා සැසඳීමේදී කැනඩාවේ ආර්ථික ප්‍රතිපත්තිය ප්රශස්ත මට්ටමක පවතින බවයි.
Related Articles
ප්‍රදේශ කිහිපයකට තද වැසි සහ සුළං
Posted on Author admin
දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්වය සහ සුළං වේගය වැඩිවීමේ හැකියාව තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. අද රාත්‍රියේ සහ හෙට මධ්‍යම සහ සබරගමුව පළාත්වල මෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ… Read More
බලධාරීන්ගේ බල අරගලයට කොටු වුණු පිහිණුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන්
Posted on Author admin
පිහිණුම් බලධාරීන්ගේ බල අරගලයක් හේතුවෙන් පීඩාවට පත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් පිළිබඳවයි අද රෙඩ් කාඩ් අනාවරණය Read More
කුමන ජාතික වනෝද්‍යානයේදී, දිවියෙක් කම්කරුවෙකු ඩැහැ ගනී
Posted on Author admin
කුමන ජාතික වනෝද්‍යානයේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතියක කම්කරුවෙකු දිවියෙකු විසින් ඩැහැගෙන ගොස් තිබෙනවා. වනජීවි දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම පුද්ගලයා ජීවිතක්ෂයට පත්වී ඇති අතර දිවියාගේ පහරදීමෙන්… Read More