පවතින දැඩි වර්ෂාපතනයත් සමග නැදුන්කර්නි මුණ්ඩිරිප්පු වැව් බැම්ම කැඩී ගොස් තිබෙනවා.
අප වාර්තාකරු සඳහන් කළේ යුද හමුදා සෙබලුන් විසින් වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු සිදුකරන බවයි.
දින 3 ක් පුරා එම කටයුතු සිදු වෙමින් පවතින බව ද සඳහන්.
ඡායාරූප – වන්නි රොමේෂ් මදුෂංක
