පවතින දැඩි වර්ෂාපතනයත් සමග නැදුන්කර්නි මුණ්ඩිරිප්පු වැව් බැම්ම කැඩී ගොස් තිබෙනවා.
අප වාර්තාකරු සඳහන් කළේ යුද හමුදා සෙබලුන් විසින් වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු සිදුකරන බවයි.
දින 3 ක් පුරා එම කටයුතු සිදු වෙමින් පවතින බව ද සඳහන්.
ඡායාරූප – වන්නි රොමේෂ් මදුෂංක
Related Articles
කිලෝ 765කට වැඩි කොකේන් විනාශකර දැමීමට සියල්ල සුදානම්
Posted on Author admin
කොකේන් කිලෝග්‍රෑම් 765කට අධික ප්‍රමාණයක් දිය කර, විනාශ කර දැමීම මේවන විට සියල්ල සුදානම් කර තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නියමයකට අනුව මෙලෙස විනාශ කරනු ලබන්නේ අධිකරණ ක්‍රියාවලිය අවසන්… Read More
අද පස්වරුවේත් තද වැසි
Posted on Author admin
වයඹ, බස්නාහිර, සබරගමුව පළාත්වලට සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලට අද (25) පස්වරුවේත් මිලිමීටර් 100 ත් 150ත් අතර තද වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර දිවයිනේ ප්‍රධාන… Read More
පාසල්වල කොඩි, හෙට අඩකුඹු කරන්නැයි උතුරේ අධ්‍යාපන ඇමතිගෙන් උපදෙස්
Posted on Author admin
යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහිකිරීම සදහා හෙට දිනයේදී උතුරු පළාතේ සියලූම පාසල්වල පළාත් කොඩිය අඩකුඹු කරන ලෙසට උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය කන්දයියා සර්වේස්වරන් දැනුම් දී තිබෙනවා. විදුහල්පතිවරුන්ට… Read More