Gossips කැකිරාව ප්‍රාදේශීය සභාවට වෙඩි ප්‍රහාරයක් Posted on November 12, 2018 Author admin Comments Off on කැකිරාව ප්‍රාදේශීය සභාවට වෙඩි ප්‍රහාරයක් කැකිරාව ප්‍රාදේශීය සභාවට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. පොලීසිය සදහන් කළේ ඊයේ රාත්‍රී එල්ල වූ මෙම වෙඩි ප්‍රහාරයෙන් කිසිවෙකුටත් ජීවිත හානි සිදුව නොමැති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණයක් සිදුකරන බවද පොලීසිය සඳහන් කළා.