Sports

කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකාව පිත්ත අතට ගනී..

COLOMBO (News 1st ) – දකුණු අප්‍රිකාවට එරෙහි පළමු එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඒ අනුව, දසුන් ශානක ප්‍රමුඛ ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කරයි. තරගය කොළඹ, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

The post කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකාව පිත්ත අතට ගනී.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.