Gossips

කාසියේ වාසිය බංගලාදේශයට

නිදහස් කුසලානයේ ඉන්දියාව සහ බංගලාදේශය අතර අද පැවැත්වෙන තරඟයේ කාසියේ වාසිය දිනූ බංගලාදේශය ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළා.